රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

Vijitha Herath Government Employee Sri Lanka Cabinet
By Wayomi Oct 29, 2024 05:56 AM GMT
Wayomi

Wayomi

Report

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම සිදුවනේ මහා භාණ්ඩාගාරයේ ඇති මුදල් ප්‍රමාණය මත පමණක් බවයි අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

මින් පෙර සිටි රජය ඒ වෙනුවෙන් මුදල් වෙන් කළ බව පැවසුවත් ඒ සඳහා මුදල් වෙන් කර නොමැති බවත්, මහා භාණ්ඩාගාරයේ ඇති මුදල් ප්‍රමාණය හිඟ බවත් අමාත්‍ය විජිත හේරත් වැඩිදුරත් අවධාරණය කරනවා.

ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව බොරු පොරොන්දු නොදෙන බව පැවසූ අමාත්‍යවරයා සහතික වෙමින් කියා සිටියේ 2025 සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවත්, නමුත් ඒ කොපමණ ප්‍රමාණයකින් ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවත්ය.

මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසයි.? - අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.(UPDATE)

මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසයි.? - අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.(UPDATE)

ලිට්රෝ ගෑස් සැපයීම ගැන විශේෂ තීන්දුවක්. - එයට කැබිනට් අනුමැතිය හිමි වුණේ මෙහෙමයි.

ලිට්රෝ ගෑස් සැපයීම ගැන විශේෂ තීන්දුවක්. - එයට කැබිනට් අනුමැතිය හිමි වුණේ මෙහෙමයි.

ලාෆ්ස් ගෑස් ගැන විශේෂ දැනුම්දීමක්.

ලාෆ්ස් ගෑස් ගැන විශේෂ දැනුම්දීමක්.

ReeCha