මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසයි.? - අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.(UPDATE)

Report

ලංකාව යළි කිසිදු අලුත් ණය ගැනීමක් හෝ මුදල් අච්චු ගැසීමක් සිදු නොකළ බවත් එය කළ නොහැකි බවත් අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

මහා බැංකු ක්‍රමවේදයට අනුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර කල් ඉකුත් වෙද්දී අලුත් ඒවා නිකුත් කරන අතර මුදල් අච්චු ගැසීමක් හෝ ණය ගැනීමක් සිදු නොකළ අතර එය අසත්‍ය පුවතක් බවත් ඔහු අවධාරණය කරනවා.

සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව ගැන දැනුම්දීමක්.

සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව ගැන දැනුම්දීමක්.

ඔහු මේ බව කියා සිටියේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

..................................UPDATE.....................................................................

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසා ඇති බව වාර්තා වනවා.

වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36යි දශම 16ක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින 7 කට රුපියල් බිලියන 70ක් එකතු කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මහ බැංකුවේ නිල දත්ත අනුව බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම් වෙනුවෙන් රුපියල් බිලියන 106කට ආසන්න මුදලක් යොදවා ඇති අතර එමගින් බැංකු පද්ධතියට එක්කර ඇති අතිරික්ත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 190ක් දක්වා ඉහළ යනවා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

ඒ, අනුව මෙය මහ බැංකුවේ සුපුරුදු විවෘත වෙළෙඳපොළ මෙහෙයුම්වලට අනුකූල වන අතර රජයේ අයවැය හිගය පියවීමක් මෙමගින් සිදු වීමක් නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් රජයේ අයවැය හිගය පියවා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීම මහ බැංකු පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇතිකර ගත් ගිවිසුම් ප්‍රකාරව තහනම් කර තිබෙනවා.

ලාෆ්ස් ගෑස් ගැන විශේෂ දැනුම්දීමක්.

ලාෆ්ස් ගෑස් ගැන විශේෂ දැනුම්දීමක්.

වැලිකඩ මැගසීන් බන්ධනාගාරයේ සිට ජොන්ස්ටන් කුරුණෑගල ජනතාව අමතයි.

වැලිකඩ මැගසීන් බන්ධනාගාරයේ සිට ජොන්ස්ටන් කුරුණෑගල ජනතාව අමතයි.

කොළඹ සහ ඉතාලි තානාපති කාර්යාලයේ PHOTOS අරන්. - රූප සටහන් සහ සිතියම් ඇතුළත් පිටු 700 පොතකුත් හමුවෙයි.

කොළඹ සහ ඉතාලි තානාපති කාර්යාලයේ PHOTOS අරන්. - රූප සටහන් සහ සිතියම් ඇතුළත් පිටු 700 පොතකුත් හමුවෙයි.