සුළු මොහොතකට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් අධිකරණයට එයි

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මෙසේ පැමිණ ඇත්තේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඔහු සිය නීතීඥයින් මඟින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වීමට බව සඳහන්.

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

නෙතන්යාහු පැරදිලා.. ඊශ්‍රායලයම උණුසුම් - ප්‍රතිඵල එන්නත් පෙරම හිටපු අගමැති නෆ්තාලි නෙතන්යාහුව ගෙදර යවන්න හදයි

නෙතන්යාහු පැරදිලා.. ඊශ්‍රායලයම උණුසුම් - ප්‍රතිඵල එන්නත් පෙරම හිටපු අගමැති නෆ්තාලි නෙතන්යාහුව ගෙදර යවන්න හදයි