පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 16 වැනිදා හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කරන්න

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන නොවැම්බර් 16 වැනිදා හම්බන්තොට මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කර තිබේ.

අදාළ නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඒ අනුව, අදාළ නඩු කටයුත්ත සඳහා මන්ත්‍රීවරයා නියමිත දිනට හම්බන්තොට මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය