කොළඹ යළි කැළඹෙයි - සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් [VIDEO]

Report

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ අදාළ භූමියේ සිටින හිමිවරුන් විසින් සවිකර තිබූ බෞද්ධ කොඩි සහ පුවරු කොළඹ නගර සභාවේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කිරීමට උත්සාහ ගැනීමත් සමඟ බව සඳහන්.

එම අවස්ථාවේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා අසලට පැමිණි විහාර මහාදේවි උද්‍යාන බාර නිලධාරීන් සත්‍යග්‍රහයේ නිතර හිමිවරුන්ට දැනුම්දී ඇත්තේ අදාළ කොඩි සහ පුවරු ඉවත් කරගන්නා ලෙසත් එසේ නැතහොත් ඒ වෙනුවෙන් මුදල් ගෙවන ලෙස‍යි.

ලිට්‍රෝ ගෑස් ගන්න ටෝකන්.. ගෑස් හිඟයෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයක - උදෑසන 10 සිට පෝලිම්වල

ලිට්‍රෝ ගෑස් ගන්න ටෝකන්.. ගෑස් හිඟයෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයක - උදෑසන 10 සිට පෝලිම්වල

එසේම එසේ නොවන්නේ නම් අදාළ කොඩි සහ පුවරු ඉවත් කිරීමට නිලධාරීන්ට සිදුවනු ඇති බවට ද ඔවුන් සත්‍යග්‍රහයේ නිරත හිමිවරුන්ට දැනුම්දී ඇති බව සඳහන්.

එහෙත් එහිදී සත්‍යග්‍රහ භූමියේ සිටින හිමිවරුන් ඊට විරුද්ධ වීමත් සමඟ දෙපාර්ශ්වය අතර මෙම මත ගැටුම් හටගෙන ඇති බව සඳහන්. කෙසේ වුවද මෙහිදී උද්‍යාන භාර නිලධාරීන් එහි සවිකර තිබූ බැනර් ගලවා දැමීමට පියවර ගත්තාද එම ස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිස් ඒවා නැවත සවිකිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.  

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,