සුළු මොහොතකට පෙර ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - උඩට යද්දීම එන්ජිම කැඩෙයි - අනූනවයෙන් බේරුණු ගුවන් යානය [VIDEO]

Report

ගුවන් සේවා තොරතුරු වාර්තා කරන 'ඒවියේෂන් වොයිස්' වාර්තා කර ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට සූදානම් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක එන්ජිමක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්, එහි ගුවන්ගතවීම හදිසියේ අත්හිටුවීමට පියවර ගත් බවයි.

ගුවන්ගත වී සුළු මොහොතකින් කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙතම හදිසියේ ගොඩබැස්වීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

"Be Ready" සූදානම්ව සිටින්න - දින ගණනකට අවශ්‍ය ආහාර ජලය විදුලි පන්දම් සියල්ල රැස් කරගන්න - ජපානය ඇමරිකාව එංගලන්තය රටවල් රැසක් තම ජනතාවට අනතුරු අඟවයි - ඉදිරියේ වෙන්න යන දේකට ලෝකයම සූදානම් වෙයි

"Be Ready" සූදානම්ව සිටින්න - දින ගණනකට අවශ්‍ය ආහාර ජලය විදුලි පන්දම් සියල්ල රැස් කරගන්න - ජපානය ඇමරිකාව එංගලන්තය රටවල් රැසක් තම ජනතාවට අනතුරු අඟවයි - ඉදිරියේ වෙන්න යන දේකට ලෝකයම සූදානම් වෙයි

එහිදී වාර්තා කර ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් A330-300 වර්ගයේ 4R-ALR දරන UL503 ගුවන් යානය ධාවන පථය ඔස්සේ ඉහළට එසවීමට සූදානම් වූ අවස්ථාවේදී එහි අංක 02 එන්ජිමේ මෙම හදිසි දෝෂය හටගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ගුවන් නියමුවන් අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ යානය ගුවන්ගත කිරීම වහාම අත්හිටුවා එය ආරක්ෂිතව පාලනය කර ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව හදිසි තිරිංග යෙදීමත් සමඟ ගුවන් යානයේ ටයර්වලට ද හානි සිදුව ඇති බව මූලික නිරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, සිදුවීමට තුඩුදුන් නිශ්චිත හේතු මෙතෙක් හෙළි වී නැත.

ලාෆ් ගෑස් භාවිතා කරන ජනතාව අමාරුවේ? ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් දැන් කියන කතාව මෙන්න

ලාෆ් ගෑස් භාවිතා කරන ජනතාව අමාරුවේ? ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් දැන් කියන කතාව මෙන්න

ගුවන් මගීන් 269 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු යානය තුළ සිට ඇත. කුරුල්ලා ගැටීමෙන් අනතුරුව නියමුවා විසින් ගුවනේදීම තත්ත්වය පාලනය කර ගනිමින් යානය යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබැස්සවා ඇත.

කෙසේ වෙතත්, නියමුවන්ගේ කඩිනම් සහ නිවැරදි තීරණය හේතුවෙන් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව බේරා ගැනීමට හැකිවූ බව තහවුරු කර තිබේ.

සිද්ධියට අදාළ මූලික හේතුව සොයා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා තාක්ෂණික අංශ මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

ලංකාවේ සමාගම් 27ක් තහනම් කෙරේ - ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

ලංකාවේ සමාගම් 27ක් තහනම් කෙරේ - ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි