මන් දන්නෑ.. දැන්ම ඇත්ත දැනගත්තොත් වැඩක් නෑනේ.. කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා අහපු හැමෝටම ඇඹරිලා යන්න දිලුක්ෂි දුන්න උත්තරේ [VIDEO]
කලා ලෝකේ කාලෙන් කාලෙට කතා මැවෙන කලා තරු ඉන්නවනේ. මේ දවස්වල ඒ විදිහට වැඩිපුර කතා වෙන නමක් තමයි දිලුක්ෂි වීරපෙරුම කියන්නේ.
ඒකට හේතුව ඇය සමාජ මාධ්ය වෙත මුදාහැර තිබූ අපූරු ඡායාරූප පෙළක්.
ඉතාමත් ආදරණීය අයුරින් රූපගත වී තිබුණු එම ඡායාරූප පෙළ ලස්සනටත් වඩා රසිකයින් අතර කුතුහලය ඇවිස්සීමට සමත්ව තිබෙනවා.
ඒ අතර එම ඡායාරූපවල ඇය සමඟ සිටින පුද්ගලයා පිරිමි ළමයෙක්ද නැතිනම් ගැහැණු ළමයෙක්ද? ඔවුන් ඇත්තටම විවාහ වෙලාද? එහෙමත් නැත්නම් මේක හුදෙක් ෆොටෝ ෂූට් එකක් විතරක්ද? වගේ විශේෂ ප්රශ්න ටිකකුත් ගොඩක් අයගේ ඔළුවල මේ වෙනකොටත් තියෙනවා.
ආදරනීය සුසිල අක්කගෙ දුක බෙදාගන්න ගියා.. funeral රැජිණියගේ නැවත ආගමනය? නිර්භය වූ නිර්ධාගේ සටහනට බුකිය ඇවිලෙයි
ඔන්න ඉතින් ඒ කුතුහලේ උපරිමේට නංවන ගමන් ප්රශ්න අහපු හැමෝටම දිලුක්ෂි වීරපෙරුම ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ උත්තර දීලා.
එහි සඳහන් වුණේ මෙවැනි අදහසක්,
"මන් දන්නෑ මන් දන්නෑ මන් දන්නෑ... මන්නම් කියන්නේ තම තමන් තම තමන්ට කැමති දේ හිතන්න.. ඒකේ තමයි සොමිය තියෙන්නේ. අනික ඔගොල්ලන්ගේ කලබලේ නේ අනේ! දැන්ම ඇත්ත දැනගත්තොත් වැඩක් නෑනේ. Genuinely Thankyou so much for all the love I’ve received for the shoot. ආදරෙයි ගොඩාක්..."
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න