අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපති සේවයෙන් පහ කරයි

Report

විෂමාචාර චෝදනා රැසකට වරදකරු වූ අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

මෙලෙස සේවයෙන් පහකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කිරීම ඇතුළු විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් ලබාදුන් චෝදනා පත්‍රයට අදාළව පැවැති පරීක්ෂණයේදී සියලු චෝදනාවලට වරද පිළිගත් නිලධාරියාය.

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

මීට අමතරව, පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු දින අකුරැස්ස ප්‍රදේශයේ පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් කොල්ලකෑ බවට ද මොහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 16 වැනිදා හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 16 වැනිදා හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කරන්න