වසර 30ක් තුළ බදු වැඩි කිරිල්ලක්. - වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩි වෙනවලු.

By Wayomi Oct 31, 2024 04:27 AM GMT
Report

ඊයේ (30) බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහි විශේෂත්වයවන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමයි.

ඒ, අනුව සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඇය පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කර සිටියේ රාජ්‍ය සේවය කඩා වැට්ටවීමේ වගකීම ඔවුන් බාරගත යුතු බවටයි.

මෙහිදී ඇය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ, වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩිකරන බවයි.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

දෙයියනේ දෙයියනේ මෙහෙම වෙයි කියලා හිතුවද? - කොටස් වෙළඳපොළේ දෛනික පිරවැටුම බිලියන 7 ටත් වැඩියි.

දෙයියනේ දෙයියනේ මෙහෙම වෙයි කියලා හිතුවද? - කොටස් වෙළඳපොළේ දෛනික පිරවැටුම බිලියන 7 ටත් වැඩියි.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයේ සහනාධාර මිලියන 57ක් ජනතාවගේ බැංකු ගිණුම් වෙත. - භාණ්ඩාගාරයෙන් ඉතිරිය දෙන්නේ මෙහෙමයි.

රජයේ සහනාධාර මිලියන 57ක් ජනතාවගේ බැංකු ගිණුම් වෙත. - භාණ්ඩාගාරයෙන් ඉතිරිය දෙන්නේ මෙහෙමයි.