රජයේ සහනාධාර මිලියන 57ක් ජනතාවගේ බැංකු ගිණුම් වෙත. - භාණ්ඩාගාරයෙන් ඉතිරිය දෙන්නේ මෙහෙමයි.

By Wayomi Oct 30, 2024 07:17 AM GMT
Report

පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළා.

ඔහු කියා සිටියේ, හෙක්ටයාර් 01ක් සඳහා රුපියල් 15000 බැගින් 28 දිනයේ එම මුදල් බැංකු ගිණුම් වෙත යොමු කළ බවයි.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

මේ වනවිට රුපියල් මිලියන 113ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ගොවීන්ට මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීම සඳහා ලබාදී ඇති අතර දැනට වී වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා එම මුදල් ලබාදුන් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරියේදී වගා කටයුතු ආරම්භ කරන පිළිවෙළ අනුව මුදල් නිකුත් කරන බවයි.    

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

ප්‍රවේශමෙන්! - මින්පසු රූපලාවණ්‍ය ආලේපන මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න.- අනතුරු ඇඟවීමක්.

ප්‍රවේශමෙන්! - මින්පසු රූපලාවණ්‍ය ආලේපන මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න.- අනතුරු ඇඟවීමක්.

ප්‍රවේශමෙන් !! WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන Sri Lanka CERT විසින් භයානක අනතුරු ඇඟවීමක්.

ප්‍රවේශමෙන් !! WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන Sri Lanka CERT විසින් භයානක අනතුරු ඇඟවීමක්.