දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ - පහළ ප්‍රදේශයේ ජනතාවට ඇගවීමක්

Report

පවතින අධික වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට තත්ත්පරයට ඝන අඩි 2,800ක ජල ප්‍රමාණයක් දැදුරුඔය වෙත නිකුත් කරමින් පවතින බවයි.

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඒ හේතුවෙන් දැදුරුඔය ජලාශයේ පහළ ප්‍රදේශයේ ගඟ දෙපස පදිංචි ජනතාව ජල මට්ටම් වෙනස්වීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අස්වැසුම නව ලිස්ට් එකේ ඔබේ නමත් තියේද යන්න බලන්න රජයෙන් ලේසි ක්‍රමයක් - මෙන්න විස්තරේ

අස්වැසුම නව ලිස්ට් එකේ ඔබේ නමත් තියේද යන්න බලන්න රජයෙන් ලේසි ක්‍රමයක් - මෙන්න විස්තරේ