මිලියන 5ක් TIN එක අරන් - සම්පූර්ණයෙන් වැට් අංක ලබාදීම නතර වෙයි.? ගත්ත නොගත්ත හැමෝටම විශේෂ දැනුම්දීමක්.

Government Of Sri Lanka Inland Revenue Department
By Wayomi Aug 12, 2024 01:29 PM GMT
Wayomi

Wayomi

Report

වයස අවුරුදු 18වැඩි මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් සඳහා බදු හඳුනා ගැනීමේ අංක (TIN) නිකුත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. - දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.

15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. - දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.


ඒ බව අනාවරණ වුයේ පසුගිය 07 වනදා පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය සාකච්ඡා වු අවස්ථාවේදි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.


මේ අනුව මෙම වසරේ නව බදු‍ ලිපි ගොනු 255194ක් විවෘත කර ඇති බවත් 2024.05.31 වන විට බදු ලිපිගොනු 1132598 ක් පවතින බවත් අනාවරණය වී ඇත.

කාරක සභාව විසින් පෙන්වා දුන්නේ, ස්වෙච්ඡාවෙන් ටින් අංකය ලබා ගෙන ඇත්තේ ලක්ෂ 1.5ක පිරිසක් බැවින් ඉතිරි පිරිස මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බවත්ය.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


එමෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීම යටතේ සෑම පුද්ගලයෙකුටම අනන්‍ය හඳුනා ගැනීමේ අංකයක් ‍ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන් අතර රාජ්‍ය ආයතනවලින් ද බිලියන 29ක ඇතුළු හිඟබදු අයකර ගැනීම සදහා කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව දැනුම් දී සිටියා.

පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)


දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියා කියා සිටියේ, 2024 ජූනි 30 වන විට අපේක්ෂිත බදු ඉලක්කය වූ රු. බිලියන 826 ඉක්මවා යමින් රු. බිලියන 902ක් එකතු කිරීමට හැකිවූ බවයි.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

මේ අතර අභියාචනා ක්‍රියාවලිය නිසා බදු අයකර ගැනීම පමාවීම වැළැක්වීම සදහා දේශීය ආදායම් පනතට සංශෝධන කඩිනමින් සිදුකරන ලෙස ද දැනුම් දුන්නා.

කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න ගිහින්. - ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේ. - (VIDEO)

කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න ගිහින්. - ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේ. - (VIDEO)


එමෙන්ම තාවකාලික වැට් අංක ලබා දීම නිසා සිදුවන වංචාවන් නතර කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ විශ්ලේශනයක් සිදුකර මෙම වසරේ අගවන විට සම්පූර්ණයෙන් තාවකාලික වැට් අංක ලබාදීම නතර කිරීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

සිසුවියක් අපයෝජනය කළ සිසුන් 17දෙනෙක් ගැන දැන් ලැබුණු ආරංචිය. - දෙමව්පියන් ගැන තවත් තොරතුරු රැසක් එළියට.

සිසුවියක් අපයෝජනය කළ සිසුන් 17දෙනෙක් ගැන දැන් ලැබුණු ආරංචිය. - දෙමව්පියන් ගැන තවත් තොරතුරු රැසක් එළියට.


සජිත මුලින්ම බුවීලගේ ගෙදර ගියපු දවසේ බුවී දැකලා හැමෝගෙම ඇස් උඩ ගිය හැටි. - (VIDEO)

සජිත මුලින්ම බුවීලගේ ගෙදර ගියපු දවසේ බුවී දැකලා හැමෝගෙම ඇස් උඩ ගිය හැටි. - (VIDEO)