මුළු ලොවම කම්පාවට - කුරුසිය හිසට කඩා වැටී අගරදගුරු මරුට - පූජාව අතරමැද සිදු වූ ඛේදවාචකය [VIDEO]
By Ashfa
ඉක්වදෝරයේ පල්ලියක කුරුසියක් කඩා වැටීමෙන් පූජකයෙකු මිය ගොස් ඇති අතර, මියයන විට ඔහු අන්තර්ජාලය හරහා සජීවීව විකාශය වෙමින් පැවති පූජාවක් සිදු කරමින් සිටියේය.
දකුණු ඉක්වදෝරයේ ගුවායාකිල් නගරයේ පර්පෙටුඕ සොකෝරෝ දේවස්ථානයේදී මෙම අනතුර සිදු වී ඇත.
ලෝකයටම අන්තර්ජාලය නැතිවෙන ලකුණු - මුහුඳ යට තියෙන අන්තර්ජාල කේබල් වලට ප්රහාර - ඉරානයෙන් දරුණු තර්ජනයක්
සිද්ධියේ වීඩියෝවේ දැක්වෙන්නේ කිතුණු පූජකවරයා පූජාවට නායකත්වය දෙන විට ඔහු පිටුපස පූජාසනය මත තිබූ විශාල ලී කුරුසයක් පෙරළී ඔහුගේ හිස මතට කඩා වැටීමේ සිද්ධියයි
එමගින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ අනතුරේ දර්ශන පහතින්,
@dj.mambo.stylez Fair to say ," He Died on the Cross "! Padre en La Iglesia Cross Falls on priest
♬ original sound - 𝄞 Dj.Mambo.Stylez 𝄟