බලශක්ති අමාත්යංශයෙන් අද විශේෂ මාධ්ය හමුවක් - හේතුව මෙන්න [LIVE]
ඉකුත් දින දිවයින පුරා සිදුවූ විදුලි බිද වැටීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ විශේෂ මාධ්ය හමුවක් මේ වන විට පැවැත් වේ.
ඒ අනුව මෙම විශේෂ මාධ්ය හමුව බලශක්ති අමාත්යංශය විසින් අද (19) දින සංවිධානය කර තිබුණා.
ලංකාවටම තවත් විදුලි කප්පාදුවක්ද? 7:00 සිට රාත්රී 9:00 දක්වා උපරිම විදුලි ඉල්ලුමක් ඇති බැවින් අනතුරු ඇඟවීමක්
එහි සජීවී විකාශය පහතින්,