යළිත් මේ පස් කන්දෙන් බාධා.. අයහපත් කාලගුණය මැද මේ දුම්රිය මගීන්ට නරක ආරංචියක්

Report

කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති පස් කන්ද යළිත් වරක් දුම්රිය මාර්ගයට සේදී යාම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උඩරට මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වන බවයි. 

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

ආයෙත් තෙල් පෝලිම් එක්ක දැවැන්ත අර්බුදයක්.. ලංකාවටම රතු එළියක්

ආයෙත් තෙල් පෝලිම් එක්ක දැවැන්ත අර්බුදයක්.. ලංකාවටම රතු එළියක්