ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

Report

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර ඇති අතර පසුගිය ඒවා වසරේදී නිකුත් කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනූව යුද හමුදාවේ 437කට නාවික හමුදාවේ 167කට ගුවන් හමුදාවේ 115කට මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 40කට සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ 25දෙනකුටද තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.


ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ 2023 කාර්ය සාධන වාර්තාවේ ද මෙය සටහන් වන අතර තීරු බදු රහිත වාහන බලපත්‍ර 68ක් සේවයෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.

එමෙන්ම හමුදාවේ නිලධාරීන් 545ක් ගිය වසරේ පෞද්ගලික නිවාඩු ලබාගෙන විදේශගත වී තිබෙන බව සඳහන්.

වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.

වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.


මේ අතර රාජකාරී නිවාඩු ලබාගෙන 165 දෙනෙකු විදේශගත වූ බවද දක්වා ඇති අතර එම කාර්ය සාධන වාර්තාව සඳහන් කරන්නේ පසුගිය වසරේදී විශ්‍රාම ලැබූ ත්‍රිවිධ හමුදා නිලධාරින් සංඛ්‍යාව 655ක් බවයි.

2023 වසරේදී සමස්ථ නිලධාරීන් 1485 දෙනකු සඳහා උසස්වීම් ලබාදී තිබෙන බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර ඔවුන් අතර අධිකාරි ගත කෙරුණු නිලධාරීන් සංඛ්‍යාව 725ක් බවද ආරක්ෂක අමාත්‍යාංශයේ 2023 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ දැක්වෙනවා.

අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.

අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.

කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න ගිහින්. - ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේ. - (VIDEO)

කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න ගිහින්. - ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේ. - (VIDEO)