කාවන්තිස්ස වෙනුවෙන් මුළු රටම බලා සිටි තීන්දුව - වෙඩි තැබූ සිදුවීමේ ප්රධාන සැකකරුවන් රිමාන්ඩ්
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුවන් දෙදෙනා ලබන 28 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සැකකරුවන් අද (19) දින පස්වරුවේ මහව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදී අනුරාධා සෙනවිරත්න මහේස්ත්රාත්වරිය විසින් මෙම නියොගය ලබා දී තිබෙන බව සඳහන්.