සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.
ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනු ලැබුවා.
එහිදී ඉන්දීය ක්‍රීඩිකාවන් වන ස්මිත්‍රී මන්ධනා සහ ශෆාලි වර්මා ගෙන් ඇයට දැඩි තරගයක් එල්ල වී තිබූ අතර පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර ඒ සඳහා චමරි ගෙන් විශාල දායකත්වයක් ලැබුණි.
34 හැවිරිදි වියේ පසුවන චමරි මෙම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයයි.
එමෙන්ම මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හේලි මැතිව්ස් එම සම්මානය තුන් වරක් දිනාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ ඇෂ්ලේ ගාර්ඩ්නර් මෙම සම්මානය සිව් වරක් දිනාගෙන ඇත.