සජිත මුලින්ම බුවීලගේ ගෙදර ගියපු දවසේ බුවී දැකලා හැමෝගෙම ඇස් උඩ ගිය හැටි. - (VIDEO)
Jackson Anthony
SL Actress Gossips
By Wayomi
8 months ago

Wayomi
Report
Report this article
සජිත ඇන්තනි කියන්නේ මව සහ පියාගෙන් ලැබුණු ආභාෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්.
දැන් නම් ඔහු ආදරණිය පියෙක් සහ ආදරණිය සැමියෙක්.
ඔහුගේ ආදරණිය බිරිඳ තමයි බුවී.ඉතින් එක්තරා දවසක ඔහු මාධ්‍ය නාලිකාවක් සමඟ කළ කතා බහකදී ඔවුන්ගේ ආදරණිය මුණගැස්විම ගැන හරි අපූරු කතාවක් කියලා තිබ්බා.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.
හැබැයි ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. ඒ ආදරණිය මුණගැස්වීමෙන් පසුව සජිත් පවුලේ අයත් එක්ක බුවීගේ ගෙදර ගිහින් මංගල්‍ය තීන්දු කරපු දවසේ හරි අපූරු වීඩියෝ එකක් ඔහු තම මුහුණු පොතේ upload කරලා තිබ්බා..

සිසුවියක් අපයෝජනය කළ සිසුන් 17දෙනෙක් ගැන දැන් ලැබුණු ආරංචිය. - දෙමව්පියන් ගැන තවත් තොරතුරු රැසක් එළියට.
ඒ, සමඟම ඔහු සටහන් කර තිබුනේ මෙවැන්නක්,
"මතක මාවතේ සොඳුරුම ලක්ෂ්‍යයක්. අවංකව සිනාසුන සුන්දරතම කාලයක්. සාරිය ඇන්ඳම එයා කොච්චර හැඩයිද කියල මුලින්ම දැක්කේ එදා. පුදුම ලැජ්ජාවකුයි ආඩම්බරයකුයි එකට තිබුනා මතකයි."

දින 4 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 13 කට පෙර
මිනිත්තු 45 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 5 කට පෙර