මහ වැසි මැදින් ආ මාරයා - බිහිසුණු අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට - 10 ට තුවාල

Report

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ සාලිය වැව 19 කණුව ප්‍රදේශයේදී කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් පෙරළී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එසේම 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලිසිය පවසන බව සඳහන්.

එමෙන්ම මෙම අනතුර පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් මාර්ගය ලිස්සා යාමකින් සිදුව ඇති බව හෙළි වේ.

උණුසුම් තත්ත්වයක් - කොළඹ විහාර මහාදේවි උද්‍යානය නොසන්සුන් වෙයි

උණුසුම් තත්ත්වයක් - කොළඹ විහාර මහාදේවි උද්‍යානය නොසන්සුන් වෙයි

ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය - නව අගයන් මෙන්න

ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය - නව අගයන් මෙන්න