උණුසුම් තත්ත්වයක් - කොළඹ විහාර මහාදේවි උද්යානය නොසන්සුන් වෙයි
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ඉල්ලා භික්ෂූන් වහන්සේලා විහාර මහා දේවී උද්යාන පරිශ්රයේ සිදු කරන සත්යග්රහ භූමියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ, කුරුඳුවත්ත පොලිසිය විසින් සත්යග්රහයේ නිරත භික්ෂුන්වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ ලබාගත් නියෝගයක් රැගෙන ඒමත් සමඟ බව වාර්තා වේ.
මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි