පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Wayomi Aug 12, 2024 11:28 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය අත්පත් කරගන්නා බව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසා තිබෙනවා.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


එමෙන්ම ජනාධිපතිවරයෙන් පසු පොදුජන පෙරමුණේ අයිතිකාරයන් වන්නේ තම කණ්ඩායම් බවත්, ඔහු දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීයක් ඉක්මවූ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් සිටින බවත් ඔහු පවසා ඇත.

ඒ, අනුව සුළුතරයක් පක්ෂයේ අයිතිය තබාගෙන සිටීම වැරදි බවත්, ජනාධිපතිවරයෙන් පසු පක්ෂයේ නීත්‍යානුකූල අයිතියද ලබා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.


මේ අතර ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එක් වූ කණ්ඩායම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ නායකත්වය යටතේ ඉදිරියට පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශීය සභා මැතිවරණ වලට අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද ඔහු තවදුරටත් කියා ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ. 

සිසුවියක් අපයෝජනය කළ සිසුන් 17දෙනෙක් ගැන දැන් ලැබුණු ආරංචිය. - දෙමව්පියන් ගැන තවත් තොරතුරු රැසක් එළියට.

සිසුවියක් අපයෝජනය කළ සිසුන් 17දෙනෙක් ගැන දැන් ලැබුණු ආරංචිය. - දෙමව්පියන් ගැන තවත් තොරතුරු රැසක් එළියට.

අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.

අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.