කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව යළි රතු නිවේදනයක් නිකුත් කරයි.
By Wayomi
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳව අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අරාබි මුහුද සහ බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහායි.
ඒ, අනුව පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග සහ ගිනිකොණදිග ආරබි මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් තවදුරටත් ඉතා තද සුළං (පැ.කි.මී . 60-70) , සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.
.............................................................