අදත් ගනුදෙනුකරුවන් සලිත වෙයි - කොටස් වෙළඳපොළ කඩා වැටෙයි

Report

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (02) දින ඒකක 62.78 කින් පහළ ගොස් ඇත.

ඒ අනුව එය දිනය අවසානයේ ඒකක 20,079.55 ක් ලෙස සටහන් විය.

එසේම අද දිනයේ පිරිවැටුම රු:මි:921ක් වේ.

කොටස් වෙළෙඳපොළෙන් ආපු නරක වාර්තාව - ඔක්තෝබර් 30 ගනුදෙනු අවසන් වන විට ගෙවුණු මාස 10 තුළ වූ කඩා වැටීම මෙන්න

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල