මාසෙ දවස් 02ක් ගෙවිලා.. 03න් වෙනි දවසේ මේ මොකක්ද වුණේ?. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
සඳුදාට සාපේක්ෂව අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 295.00 සහ රු. 302.50ක් (පිළිවෙලින්) විය.
NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295.10 සිට රු. 295.40 ක් සහ රු. 303.10 සිට රු. 303.40ක් (පිළිවෙලින්) විය.
දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..
කොමර්ෂල් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය රු. 293.20 සිට රු. 293.44 ක් වන අතර විකුණුම් මිල රු. 303.00 සිට රු. 303.25 ක් විය.
එමෙන්ම, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 294.50 සහ රු. 303.50ක් (පිළිවෙලින්) විය.