මාසෙ දවස් 02ක් ගෙවිලා.. 03න් වෙනි දවසේ මේ මොකක්ද වුණේ?. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..

Report

සඳුදාට සාපේක්ෂව අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

විශේෂ ආඥාවක්.. රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

විශේෂ ආඥාවක්.. රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


ඒ අනුව, සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 295.00 සහ රු. 302.50ක් (පිළිවෙලින්) විය.

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295.10 සිට රු. 295.40 ක් සහ රු. 303.10 සිට රු. 303.40ක් (පිළිවෙලින්) විය.

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..


කොමර්ෂල් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය රු. 293.20 සිට රු. 293.44 ක් වන අතර විකුණුම් මිල රු. 303.00 සිට රු. 303.25 ක් විය.

එමෙන්ම, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 294.50 සහ රු. 303.50ක් (පිළිවෙලින්) විය.

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..