මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..

Report

අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ආරංචිය එනකොට අපේ අය හොඳ නින්දේ වුණත්, උණු උණුවේම මහ පාන්දරම ආ ඒ සුබ ආරංචිය මෙන්න..

ආරංචිය එනකොට අපේ අය හොඳ නින්දේ වුණත්, උණු උණුවේම මහ පාන්දරම ආ ඒ සුබ ආරංචිය මෙන්න..


එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

තව ද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී.

අද (03) දහවල් 12:09ට මීගමුව, ගම්පොළ, බිබිල සහ අක්කරපත්තුව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.