"හස්බන්ඩ් එක්ක අඩියක් ගහලා බලන්න...හැම බිරිඳටම බෑ" - යහළුවා වුන හස්බන්ඩ් එක්ක නවසීලන්තයට වෙලා දිලිනි විඳින ජීවිතේ. - (VIDEO/PHOTOS)

Sri Lankan Actress SL Actress Gossips Actress
By Wayomi Aug 26, 2024 02:26 PM GMT
Wayomi

Wayomi

Report

පුංචි තිරයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක් තමයි දිලිනි ලක්මාලි තිරිමාන්න කියන්නේ.

ගොඩක් අය ඇයගේ දිගු වරලසට නම් බෙහෙවින් ආස කළා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

හැබැයි ඉතින් දිලිනි මේ වන විට ජීවත් වෙන්නේ නවසීලන්තයේ.

ඇගේ විවාහයෙන් පසු ඇයගේ හස්බන්ඩ් චරිත් වඩුගේ සමඟ නවසීලන්තයේ ස්ථිර පදිංචිට ගියා.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.


ඉතින් දිලිනි කියන විදියට චරිත් කියන්නේ දැන් ඇගේ හොඳම යහලුවාලු. හැම බිරිඳකටම යහලුවෙක් වගේ ආශ්‍රය කරන්න පුළුවන් සැමියෙක් ලැබෙන්නේ නැහැනේ.

ඔන්න ඇය තම හොඳම යහළුවා, තම සැමියා සමඟ ගෙවන ඇගේ ජීවිතෙන් මොහොතක් ගැන පසුගියදා facebook සටහනක් තබලා තිබුනා.

මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.

මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.

මාධ්‍යවේදී චමුදිත ඝාතන කුමන්ත්‍රණය ඩුබායි සිට ප්ලෑන් කරපු තැන ගැන හෙළි වීමත් සමඟ මැතිවරණ කොමිසම ගත් තීරණය. (ලිපිය සහිතයි)

මාධ්‍යවේදී චමුදිත ඝාතන කුමන්ත්‍රණය ඩුබායි සිට ප්ලෑන් කරපු තැන ගැන හෙළි වීමත් සමඟ මැතිවරණ කොමිසම ගත් තීරණය. (ලිපිය සහිතයි)


“හස්බන්ඩ් එක්ක අඩියක් ගහන්න හැම බිරිඳටම බැහැ”…. මං මේ වචනේ කිව්ව ගමන් සෑහෙන්න පිරිසක් ඇනුම්පද කියාගෙන එයි මට… මේ කියන දේ දන්න පිරිස දන්නවා ඒ මොහොත කොයි තරම් සුන්දරද රසවත් ද කියලා.. බයිට් ටිකක් හදලා දීලා එයා ළඟ ඉදන් ආස කරන ෆිල්ම් එකක් බලාගෙන, පොඩි ඕපදූපයක් කියවගෙන ඉන්නකොට තියෙන කාලය, ඒ මොහොත… සුන්දරයි…..

චන්දික හතුරුසිංහ ලොකු හතුරුකමක්. - බංගලාදේශ අරගලකරුවන් හතුරුසිංහ එලවා දමයි.

චන්දික හතුරුසිංහ ලොකු හතුරුකමක්. - බංගලාදේශ අරගලකරුවන් හතුරුසිංහ එලවා දමයි.

තමන්ගේ සැමියා තමන්ගේ හොඳ යහලුවා කරගත්ත බිරිඳකටත් වගේම තමන්ගේ බිරිඳ තමන්ගේ හොඳම යහලුවා කරගත්ත සැමියෙකුටත්.. මේ දේවල් පුදුම දේවල් නෙමෙයි …

සජිත්ගේ රැලියකට ආ පිරිසකට තණකොල කන්න දෙයි.

සජිත්ගේ රැලියකට ආ පිරිසකට තණකොල කන්න දෙයි.


ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)



GalleryGalleryGalleryGalleryGalleryGallery