සජිත්ගේ රැලියකට ආ පිරිසකට තණකොල කන්න දෙයි.

Report

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් සඳහා සහභාගි වෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට මාර්ගය අසල සිටි පිරිසක් තණකොළ ලබාදෙන ආකාරය දැක්වෙන පින්තූර සමාජ ජාල වල හුවමාරුමෙන් වෙනවා.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

මෙම රැළිය විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණේ තඹුත්තේගම ප්‍රදේශයේදීය.

සජිත් ප්‍රේමදාස ගේ පින්තූරද අලවන ලද බස් රථයකට මාර්ගය අයිනේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු තණකොළ දිගු කරන අයුරු අදාළ පින්තූරවල දැක්වෙනවා.

ජනාධිපති අපේක්ෂකගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී - සියළු කෑම බීම සීල් - අරක්කු පොලිසියට.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය මෙන්න.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.