බන්ධනාගාරයේ වෙඩි ප්‍රහාරයක් - රැඳවියකු මරුට - උණුසුම් තත්ත්වයක් මතුවෙයි

Report

අද (01) පස්වරුවේ පළායාමට තැත්කළ පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් බන්ධනාගාර නිලධාරියෙක් එල්ල කළ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

බන්ධනාගාර තාප්පයට යාබද ආරක්ෂක කුටියකට නැඟි අදාළ රැඳවියා එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේය.

මේ මාසයේ මාසික ඉන්ධන මිල සංශෝධනය - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතින් නිවේදනයක්

මේ මාසයේ මාසික ඉන්ධන මිල සංශෝධනය - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතින් නිවේදනයක්

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා වැඩිදුරටත් පැවසුවේ එම නිලධාරියා පළායාමට තැත්කළ රැඳවියාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

වෙඩි වැදීමෙන් එම රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි.   

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?