ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

Fuel Price In Sri Lanka Fuel Price In World
By Wayomi Aug 26, 2024 09:43 AM GMT
Wayomi

Wayomi

Report

ගාසා යුද්ධයේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායල - හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර වාතාවරණයක් බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මෙහි ඍජු බලපෑමක් විදියට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සාපේක්ෂව ඉහළ යාමක් දැන් වාර්තා වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 80කට ආසන්න මිලකටයි.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිලත් අද ඩොලර් 75.50 ඉක්මවා ගියා.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

  

මැදපෙරදිග කලාපයේ තෙල් ඍජුවම බාධා එල්ලවීමේ අවදානම වගේම අමෙරිකානු මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාතික පහත හෙළීමට පවතින හැකියාවක් මේ විදියට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමට බලපා තිබෙනවා.

නමුත් චීනය ඇතුළු ප්‍රධාන පෙළේ ආර්ථිකයන් මන්දගාමීවීම නිසා ඉල්ලුම පහළයාමේ ප්‍රවණතාව නිසා තෙල් මිල විශාල වශයෙන් ඉහළයාමක් මෙතෙක් වාර්තා වී නොමැත.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.


අමෙරිකාව ඇතුළු ප්‍රධාන පෙළේ තෙල් පරිභෝජනය කරන රටවල තෙල් සංචිතවල පහත වැටීමකුත් මේ වනවිට වාර්තා වී ඇති අතර තෙල් මිල ඉහළ මට්ටමක පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න ඔපෙක් සංවිධානය ලබන සතියේ තීරණය කිරීමට නියමිතයි.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.

"සාදය ගැන විස්තර කියන්න කතා කළා. මම හිටියේ එතකොට කෝල් එකක" - සාදයට ගොස් පැමිණි තරුණ බැංකු නිලධාරිනියගේ අවාසනාවන්ත වියෝව.

"සාදය ගැන විස්තර කියන්න කතා කළා. මම හිටියේ එතකොට කෝල් එකක" - සාදයට ගොස් පැමිණි තරුණ බැංකු නිලධාරිනියගේ අවාසනාවන්ත වියෝව.