ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)
By Wayomi
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස ද සංවිධාන කටයුතු සිදු කරමින් සිටිනවා.
ඇය හක්මණ නගරයේ පැවති හමුවක් සදහා ඊයේ දිනයේදී සහභාගී වී ඇති අතර සජිත් ප්‍රෙමදාස ගේ බිරිද ජලනි ප්‍රේමදාස සමඟ අදත් මැතිවරණ වේදිකාවට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

