පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

Report

පාසල් සිසුවෙක් ග්‍රයින්ඩරයක තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදීම නිසා තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. පොලිසිය සඳහන් කළේ මෙම සිදුවීම කටාන ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක් වන පාසල් සිසුවෙක් බව සඳහන්.

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

අනුව අඳාළ සිසුවා ඊයේ (11) දින පෙරවරුවේ ඥාතියෙකුට අයත් එම වැඩපොළට ගොස් ග්‍රයින්ඩරයක් ආධාරයෙන් පී.වී.සී. බටයක් කැපීමට උත්සාහ කර ඇති බව පවසයි.

එම අවස්ථාවේදී ග්‍රයින්ඩරයේ තලය කැඩී විසිවී ළමයාගේ පපුව පසාරු කරගෙන ගොස් ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ සිසුවා මීගමුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එසේ වුවද ඊයේ (11) දහවල් ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

මෙම සිද්ධිය පිළිබඳව කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි

ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි