රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් [VIDEO]

CID - Sri Lanka Police Ranil Wickremesinghe Latest Headlines Sinhala news Ranil Wickremesinghe Arrested
By Ashfa Aug 25, 2025 11:31 AM GMT
Ashfa

Ashfa

Report

බන්ධනාගාර ගත පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කරන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාලයක පණිවිඩයක් සංසරණය වීම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් වාර්තා වී ඇත.

රාජිත සේනාරත්නගේ දේපල තහනම් - මෙන්න අන්තිම දවස

රාජිත සේනාරත්නගේ දේපල තහනම් - මෙන්න අන්තිම දවස

අද දින (25) කඩුවෙල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී ප්‍රභාත් දර්ශන මහතා ඇතුළු කිහිප දෙනෙකු විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

ඔවුන් පවසන ආකාරයට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය මෙන් ඉල්ලා බල කිරීමේ (online) සටහනක් සංසරණය වන බවත් මෙය විශාල වරදක් බවත් කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ඔවුන් ඉල්ලා සිටියි.

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වික්‍රමසිංහ මහතා, දැනට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අලි මදිවට කොටි කිව්වලු ඔන්න ලොකු සුළි කුණාටුවක් එනවලු ගුවන් ගමනුත් අත්හිටුවයි

අලි මදිවට කොටි කිව්වලු ඔන්න ලොකු සුළි කුණාටුවක් එනවලු ගුවන් ගමනුත් අත්හිටුවයි