කොළඹ ජල කප්පාදුව අත්හිටුවයි

Water Cut Water Board Latest Headlines Sinhala news gagana news
By Shehan Sep 05, 2025 01:53 PM GMT
Shehan

Shehan

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජලසම්පාදන මණ්ඩලය පවසා ඇත්තේ, හෙට පෙරවරු 10:30 සිට රාත්‍රී 7:30 දක්වා පැය 9ක කාලයකට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇති බවයි.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

මෙම ජල කප්පාදුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට ඇතුළත්ව, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට බලපැවැත්වීමට නියමිතව තිබිණි.

රේන්ජ් රෝවර් රියදුරු බලා සිටියදී වමට කැපුවා - රේන්ජ් රෝවර් රියදුරු සියල්ල වමාරයි

රේන්ජ් රෝවර් රියදුරු බලා සිටියදී වමට කැපුවා - රේන්ජ් රෝවර් රියදුරු සියල්ල වමාරයි

දුමින්ද කිව්වට එයාලට ගහන්න මම ගියේ නෑ රජයේ වාහන ගියෙත් නෑ පුළුවන් නම් ඔප්පු කරන්න - මහින්ද

දුමින්ද කිව්වට එයාලට ගහන්න මම ගියේ නෑ රජයේ වාහන ගියෙත් නෑ පුළුවන් නම් ඔප්පු කරන්න - මහින්ද