රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න බැරි නම් පෞද්ගලික අංශයේ උදව් ගන්න ඕන - ඇමති සමන්ත

Report

රජයේ ආයතන සාර්ථකව පවත්වාගෙන යාම පළමු අරමුණ බවත්, එසේ නොහැකි වුවහොත් ඒවා නිස්කාරණය තබා ගැනීම රටට අපරාධයක් බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

රාජ්‍ය ආයතන සාර්ථක කර ගැනීමට නොහැකි නම්, පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කළ යුතු බව රජයේ ස්ථාවරය බවද ඔහු සඳහන් කළේය.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, තම අමාත්‍යාංශය සතු අක්කර ලක්ෂ ගණනක ඉඩම් වගාකිරීමට සුදුසු පුද්ගලයන්ට හෝ විදෙස් ආයෝජකයන්ට ලබාදී ඵලදායි ලෙස පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

 

අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරු 35 දෙනෙක්

අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරු 35 දෙනෙක්

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්