සජිත්ට හදිස්සියෙම රනිල් ගැන ආව කැක්කුම, රනිල්ට මොකද බලන්න හැමදාම ඉස්පිරිතාල ගානේ එයි [VIDEO]

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) දින පස්වරුවේද කොළඹ ජාතික රෝහලට පැමිණි ඇත.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමටයි.

එසේම විපක්ෂ නායකවරයා සමගම විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙන්ම විවිධ පක්ෂවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බැලීමට අද පස්වරුවේ ජාතික රොහලට පැමිණ තිබුණා.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා බන්ධනාගාර ගත කළ මොහොතේ පටන් ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාව දක්වාම හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමට දිනපතාම ජාතික රෝහලට පැමිණි බව සඳහන්. 

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම