රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී [PHOTOS]

Gossip Today SL Actress Gossips Actress Artist Sinhala news
By Kaushi Jul 12, 2025 11:25 AM GMT
Kaushi

Kaushi

Report

මේ දවස්වල තරින්දි ප්‍රනාන්දු ගැන ගොඩක් අය කතාබහ කළ බව දන්නවනේ. ඒ ඇය චතුර රාජපක්ෂ සමඟ විවාහ වූ බවක් දක්නට ලැබුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ.

හැබැයි මේ වෙන කොට ඇයට වෙලා තියෙන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමක් වගේ සිද්ධියක්.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඒකට හේතුව ඇයට ආදරේ කරන රසිකයන් ඇය සැබෑවටම විවාහ වූ බව සිතා සුබ පැතුම් සහ ආශිර්වාද එක් කිරීමත් සමඟ ඇය විසින් දින කිහිපයකට පසු තම ෆේස් බුක් ගිණුමින් එය ෆොටෝ ෂූට් එකක් පමණක් බවත් ඇත්තටම ඇය විවාහ වූයේ නැති බවත් දන්වා සිටියා.

මේ සමඟ උරණ වූ ඇතැම් රසිකයන් ඇගේ මේ සටහනට දොස් පැවරීමත් සමඟ ඊට යළි තරින්දි ප්‍රතිචාර දක්වා ඇත.

කෙසේ වෙතත් මේ ප්‍රතිචාරයට නම් රසිකයන්ගෙන් ඇයට ලැබුණේ යහපත් ප්‍රතිචාර නෙවෙයි.

ඊට හේතුව තරින්දි ඇයට ආදරේ කරන රසිකයන් මෝඩයට අන්දවා ඇති බවට ඇතමුන් අදහස් දැක්වීමයි.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

එහෙත් තරින්දි දක්වා තිබුණේ එවැන්නක් කිසි විටෙක ඇය නොකළ බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස තම ආදරණීය රසිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ය.

ඇය පළ කළ සටහන හා ඊට ලැබුණ ප්‍රතිචාර වලින් කොටසක් පහතින්,

තියෙන වතුරවලින් වාහන හෝදන්න පැළවලට වතුර දාන්න යන්න එපා, මේ දවස්වල වතුර පරිස්සම් කරගන්න

තියෙන වතුරවලින් වාහන හෝදන්න පැළවලට වතුර දාන්න යන්න එපා, මේ දවස්වල වතුර පරිස්සම් කරගන්න

"සුබ පැතූ , ආශිර්වාද කල සැමට හදවතින්ම ස්තූතියි 🙏 මගේ ආදරණීය රසිකයන් නොමග යැවීම කිසිසේත් මෙහි අරමුණක් වී නොමැති බවත් , මෙය විවාහ මංගල්‍යයක් ලෙසම , අනුග්‍රාහකයින් කීප දෙනෙකු සමග එකතුවී සිදු කල bridal shoot එකක් බවත් ආදරයෙන් කියා සිටිමී…. කීපදෙනෙක් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයන් ඉදිරිපත් කර තිබූ අතර , බොහෝ පිරිස් ඒ දෙස රිනාත්මකව නොබලා ඔවුන්ගේ ආදරය,ආශිර්වාදය එලෙසම ලබා දුන්නා… Negative marketing කර මිනිසුන් රවටා මට මාවම රවටා ගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැත…මා හට සාධාරණව ක්ෂේත්‍රය තුල ගමනක් යෑමට අවශ්‍ය ශක්තිය,ධෛර්යය ,හැකියාව ,ආත්ම විශ්වාසය ඇති බව විශ්වාසයෙන් කියමී…මාගේ චරිත වලට ආදරය කරන ,මා වටා මේ වන තෙක් රැඳී සිටි ආදරණීය රසිකයින්ගෙන් මා ආදරයෙන් ඉල්ලා සිටින්නේ ,මෙය රිනාත්මකව නොදකින ලෙසයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මගේ වෘත්තීමය හා පෞද්ගලික ජීවිතේ සම්බන්ධයන් මා ඔබ හා බෙදාගැනීමට කැමති සියලු තතු මා මාගේ නිල Facebook ගිණුමේ සඳහන් කරන අතර , වෙනත් කිසිදු පුද්ගලයෙක් හෝ social media වල share වන තොරතුරු සම්බන්ධයෙන් දෙපාරක් සිතන ලෙස මා හට ආදරය කරන ඔබ සැමගෙන් කාරුණිකවඉල්ලා සිටිමි…. අවසාන වශයෙන් , අප හට හැම දෙනාටම “හොඳ” විය නොහැක..නැවතත් ඔබ සැමගේ ආදරණීය සුබ පැතුම් අහක නොගිය බවත්, ඉතා වටිනාතමකින් හදවතේ ඉහලම තැනක තබා ඇති බවත් කියන්නට කැමැත්තෙමී… ❤️🙏🙂 "

GalleryGalleryGalleryGallery
ReeCha