දුම්රිය වර්ජනයට මුල් වූ අතුරුදහන්ව සිටි දුම්රිය සේවකයාගේ සිරුර අවසානයේ සොයාගත් තැන. - (PHOTO)

By Wayomi Aug 06, 2024 12:06 PM GMT
Report

දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වූ සේවකයාගේ සිරුර අනාරක්ෂිත ළිඳක තිබී සොයා ගෙන තිබෙනවා.

ඊයේ (06) අලු‍යම 1.30 පමණ සිට එම අංගනයේ සේවය කළ කාර්මික ශිල්පියෙක් අතුරුදන්ව තිබූ අතර, එලෙස අතුරුදන් වී තිබුණේ නායකගේ සුජීව කුමාර නමැති මාතර පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


මේ අතර ඔහු සමග සේවයේ නියුතු සෙසු පිරිස කළ සෝදිසි කිරීමේදී ඔහුගේ බවට සැක කෙරෙන මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් සහ පාවහන් යුගලක් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී සොයා ගැනුණා.

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

ඒ අනුව දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් ඊයේ රාත්‍රියේ ඔහු සොයා එම ළිදෙහි පරීක්ෂා කිරීම් සිදුකළත් ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය..

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායා එළියට ගිය හැටි සොයයි. - වෛද්‍ය සිසුනුත් අමාරුවේ.

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායා එළියට ගිය හැටි සොයයි. - වෛද්‍ය සිසුනුත් අමාරුවේ.


මෙහිදී එම පුද්ගලයා සෙවීමේ කටයුතු සඳහා දුම්රිය බලධාරීන් සහ පොලිසිය ප්‍රමාණවත් පරිදි මැදිහත් නොවන බවට චෝදනා කරමින් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්වී වර්ජනයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් උද්ගත වූ තත්ත්වය මත දුම්රිය මගීන් දැඩි අසීරුතාවයකට පත්වූ අතර නිරන්තරයෙන් සිදුකරන දුම්රිය සේවක වර්ජන සම්බන්ධයෙන් මගීන් පළකළේ දැඩි විරෝධයක්.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.


එමෙන්ම මෙම වර්ජනයෙන් විදෙස් සංචාරකයින් ද දැඩි අපහසුතාවයට පත්ව සිටියා.

වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුවට කම්කරු ඇමති කළ දේ. - දැන් මොකෙන් මොකක් වෙයිද?

වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුවට කම්කරු ඇමති කළ දේ. - දැන් මොකෙන් මොකක් වෙයිද?


එලෙස වර්ජනය ක්‍රියාත්මක පසුබිමක, අතුරුදන් වූ පුද්ගලයාගේ මුදල් පසුම්බිය ඇතුළු ද්‍රව්‍ය හමුවූ ළිඳ සහ ඒ ආසන්නයේම පිහිටි තවත් ළිඳක් පරීක්ෂා කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවන් අද පෙරවරුවේ කටයුතු කළ අතර සිදුකළ සෝදිසි මෙහෙයුමේදීයි මෙම මෘත දේහය සොයාගැනීමට සමත් තිබුනා.

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්. - විශේෂ දුරකථන අංක කිහිපයක්.

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්. - විශේෂ දුරකථන අංක කිහිපයක්.


Gallery