සුදු රෝස මලක් වගේ එයා නම්, බලන්නකෝ මේ අපේ සරාගී ටීනාමද කියලා [PHOTOS]

Report

ශ්‍රී ලංකාවේ සරාගී මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ෂැනෙල් කියන්නෙ කොයි කාටත් ප්‍රසිද්ධ චරිතයක්නේ.

ඒකට හේතුව ඇගේ සුන්දරත්වය කියලා රහසක් නෑනේ.

ඉතින් ඔන්න අපේ ටීනාගේ ඇස් ආයෙත් හරි ලස්සනට කතා කරන්න පටන් අරන්.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

ඒ වගේම ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩි වෙලා කියලා තමයි මේ ඡායාරූප දකින හැමෝම වගේ කතා වෙන්නේ.

කවදත් මොස්තර නිරුපිකාවක් ලෙස ඇය ඇගේ සුන්දරත්වය රැක බලා ගන්නවානේ.

ඒ වගේම ඒ සුන්දරත්වයත් එක්ක කාලෙන් කාලෙට කරන මෝස්තරත් එක්ක ටිකක් ආන්දෝලනාත්මක චරිතයක් වෙන ටීනා මේ දවස්වල ඔන්න හරිම ලස්සන මනමාලියක් වෙලා.

ඒ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමත් එක්ක මේ වෙද්දි ඇයට ආදරේ කරන බොහෝ දෙනාගේ ඇස්වලට ඔන්න ඒ ඡායාරූප හසු වෙලා අවසන්. 

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery