ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්. - විශේෂ දුරකථන අංක කිහිපයක්.
ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා හදිසි අවස්තාවක් ඇති වූවහොත් ක්‍රියාකිරීම සඳහා දුරකථන අංක කිහිපයක් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන බවත් ඉන් 70%ක් පමණ සාත්තු සේවකයන් ලෙස සේවය කරන්නන් බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර සඳහන් කර සිටියා.
එමෙන්ම ඉතිරි 30% කෘෂිකාර්මික සහ ඉදිකිරීම් අංශයන්හි සේවය කරන බව නිමල් බණ්ඩාර මහතා කියා සිටියා.
මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනවා.
 
    
    පාසල් සිසුන්ට දුක හිතෙන ආරංචියක්. - රජයෙන් දුන් මුදල් දීමනා සහ රක්ෂණය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.
ඒ අනුව මෙම දුරකථන අංක පැහැදිලිව සටහන් කරගනිමින් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පමණක් අදාල දුරකථන අංකයන්ට හා තානාපති කාර්යාල අමතන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා අධිකාරිය සඳහන් කරනවා.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        