සිම්බාබ්වේ පිළට පහසු ඉලක්කයක්

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත් වේ.

මෙම තරගය හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුව පන්දුව රැකීමට තීරණය කර තිබුණා.

එබැවින් පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 80ක් රැස් කර ඇත.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල