සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

By Wayomi Aug 05, 2024 06:52 AM GMT
Report

අද (05) ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද අඩුවී ඇත.

රුපියලෙහි අතිප්‍රමාණය වෙයි.? - මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය ගැන එළියට ආ අලුත්ම වාර්තාව.

රුපියලෙහි අතිප්‍රමාණය වෙයි.? - මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය ගැන එළියට ආ අලුත්ම වාර්තාව.


පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ අඩුවූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිල මෙය වේ.

විශේෂයෙන්ම මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවේ යැයි වෙළෙඳපොළ පාර්ශ්ව තුළ යම් චකිතයක් නිර්මාණය වෙමින් ඇති බවද වාර්තා වෙනවා.

විදෙස්ගත ලාංකිකයින් මාලිමාව දිනවන්න ලංකාවට එයි. - (PHOTOS)

විදෙස්ගත ලාංකිකයින් මාලිමාව දිනවන්න ලංකාවට එයි. - (PHOTOS)


හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජිත් ලඟට එයි.

හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජිත් ලඟට එයි.