මේ රාජ්‍ය සේවකයන් 30 වැනිදට ලෙඩ වෙයි - වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්

Report

ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමයේ නිලධාරින් එළඹෙන 30 වැනි දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණ කර ඇති බව වාර්තා වේ.

මෙසේ ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණ කර ඇත්තේ 2027 වසරේ අයවැය යෝජනා මඟින් කළමනාකරණ සේවා නිලධාරින් හට රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් සිදු කළ ඉල්ලීමට සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් බව සඳහන්.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්