ට්‍රම්ප් වගේම පෙනුමක් ඇති පුද්ගලයෙකු සමඟ කැනඩා අගමැති එකම වේදිකාවේ - සභාවම හිනාවෙන් පිරි යයි [VIDEO]
By Malith Madushan
කැනඩාවේ වාර්ෂික පාර්ලිමේන්තු මාධ්‍ය ගැලරි රාත්‍රී භෝජන සංග්‍රහයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වේශය ගත් පුද්ගලයෙකු සමඟ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි එකම වේදිකාවේ පෙනී සිට තිබේ.
ඔටාවාහි පැවති මෙම උත්සවයේදී ට්‍රම්ප්ගේ වේශය ගත් පුද්ගලයා වේදිකාවට පැමිණ ඇති අතර, එහිදී කැනඩා අග්‍රාමාත්‍යවරයාට විහිළු කරමින් සහ අමෙරිකානු ජනාධිපතිවරයා උපහාසයට ලක් කරමින් අදහස් පළ කර තිබේ.
මෙම සිදුවීම නොවැම්බර් 22 වැනිදා වාර්තා කර ඇත.