මේ අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් නව අති විශේෂ ගැසට් පත්‍රයක්

Report

ත්‍රස්තවාදි සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කරමින් 2013 ජුනි මස 11 වැනි දින නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම එම අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තාගේ අත්සනින් නිකුත් කළ අදාළ ගැසට් පත්‍රයේ, තලෙයිබාන් සංවිධානය, අල් - කයිඩා වැනි සංවිධාන සමඟ සම්බන්ධ පුද්ගලයින් මෙන්ම සබඳතා පවත්වන ආයතන සහ කණ්ඩායම් පිළිබද අලුතින් තොරතුරු ලැබී නොමැති බව දැක්වෙන බව සඳහන්.

තවත් විනාසයක්ද? තව දවස් දෙකකින් වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් - වෙන්න යන දේ ගැන විශේෂ කාලගුණ නිවේදනයක්

තවත් විනාසයක්ද? තව දවස් දෙකකින් වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් - වෙන්න යන දේ ගැන විශේෂ කාලගුණ නිවේදනයක්

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්