රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

Report

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.


මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

ඒ,අනුව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න හා ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර හමු වී අනූෂ විමලවීර මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අනුරාධ ජයරත්න විසින් රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමේ අරමුණින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීමට ද සහභාගි වී ඇත.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?


එහිදී අනූෂ විමලවීර අදහස් දක්වමින් පවසා ඇත්තේ, ජාතික ජන බලවේගයට රට ගොඩනැඟීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් තමන් මෙම තීරණය ගත් බවයි.   

ජනපති අපේක්ෂක විවාදයට 39 ටම ඇරයුම්.- හැබැයි අගෝස්තු 24 දවල් 12 ට කලින් මේ දේ කරන්නම වෙනවා.

ජනපති අපේක්ෂක විවාදයට 39 ටම ඇරයුම්.- හැබැයි අගෝස්තු 24 දවල් 12 ට කලින් මේ දේ කරන්නම වෙනවා.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.