පුතෙක් වෙනුවෙන් ලෝකයක් එක්ක සටන්කරන ආදරණීය පියෙක් දැකලා තියෙනවද ?
Hindi Movie Review
By Hashini
Gadar 2 කියන්නෙ 2001 තිරගත වුණු Gadar හින්දි චිත්‍රපටයේ දෙවනි දිගහැරුම.
මේ අවුරුද්දේ අගෝස්තු 11 තිරගත වීම ආරම්භ කෙරුණ මෙම චිත්‍රපටය අයත් වෙන්නෙ Action / Drama කියන Category එකට.
ඉන්දියානු රුපියල් කෝටි 60 ක වියදමකින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ගැන ඔබත් නරඹන්න.
