පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

Report

අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය විසින් කාන්තාවන් තරම් හොඳට වෙන කිසිවකුට කතා කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇත.

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

ඒ අනුව ඇය තවදුරටත් පවසා ඇත්තේ පිරිමින් වචන තුන්සීයක් භාවිතා කරද්දී කාන්තාවන් වචන 1500ක් පමණ භාවිතා කරන බවත් ය.

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

එම හේතුව නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පණිවිඩයක් ගෙන යා හැකි හොඳම දක්ෂ කණ්ඩායමද කාන්තාවන් බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබෙනවා.

එසේම මෙවර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු පෙළපොතක් අලුතින් හඳුන්වා දීමක් නොවන බව පැවසූ ඇය එය පද්ධතියක් සහමුලින්ම වෙනස් කිරීමක් බවද පවසා ඇත.

හෙට උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව

හෙට උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව

එමෙන්ම එහි අයිතිය ගැනීමට කවුරුන් දැගලුවද එයින් තමාට ප්‍රශ්නයක් නැති බවත් කියා සිටි අග්‍රාමාත්‍යවරිය අයිතිය තමන්ට අවශ්‍ය නැති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඇය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රත්නපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් බව සඳහන්.

වැලිකඩ නෙවේ මොකේ දැම්මත් වැඩක් නෑ, මහින්ද අලුත්ගමගේ නලින් හිටපු කේ වාට්ටුවෙන් ෆෝන් හයක් හොයා ගෙන

වැලිකඩ නෙවේ මොකේ දැම්මත් වැඩක් නෑ, මහින්ද අලුත්ගමගේ නලින් හිටපු කේ වාට්ටුවෙන් ෆෝන් හයක් හොයා ගෙන

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා