රන් මිල කැපී පෙනෙන ලෙස පහළට - අද වාර්තාවෙන රන් මිලේ අගයන් මෙන්න

Report

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල කැපී පෙනෙන මට්ටමකින් පහත වැටී තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,875.53ක් දක්වා පහත වැටී ඇති අතර, මෙය 2025 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් පහත වැටීමට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළේ ද රන් මිල වෙනස්වීම් සිදුව ඇත.

අද (31) දිනයේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 355,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් ලෙස පැවතිණි.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්