ලංකාවම උණුසුම් වෙන ලකුණු - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

By Ashfa Oct 31, 2026 12:47 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (31) ප.ව. 04.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (01) දිනය දක්වා වලංගු වේ.

ඒ අනුව, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බවට අනතුරු අඟවා තිබේ.   

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්